ර ත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි...
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා මියගොස් ඇත්තේ.
මියයනවිට ඒ මහතා 57 හැවිරිදි වියේ පසුවූවා.
සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා මියගොස් ඇත්තේ.
මියයනවිට ඒ මහතා 57 හැවිරිදි වියේ පසුවූවා.
COMMENTS