දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී
Homeප්‍රවෘත්ති

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් ඒ සමගම තවත් මැති මන්ත්‍රීවරුන් 10-15 අතර ප්‍රමාණයක් දේශපාලනයෙන් සමු ගැ...

මෙච්චර කල් බදාගෙන හිටපු GMOA එක පාදෙණිය අතහරී!
ලෝකය මේ ආණ්ඩුව පිළිගන්නේ නෑ... උදව් කරන්නෙත් නෑ... මේ ආණ්ඩුව වෙනස් කරනකම් රට ගොඩගන්නත් බෑ - මෛත්‍රි
ඇමතිලගේ සුපිරි වාහන පාරට දාන එක තහනම් කළ යුතුයි – තෙල් ප්‍රශ්නෙට ගම්මන්පිලගෙන් විසදුමක්!
ක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් ඒ සමගම තවත් මැති මන්ත්‍රීවරුන් 10-15 අතර ප්‍රමාණයක් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටත් කටයුතු කිරීමට නොහැකි යැයි පවසන මෙම පිරිස සිය තීරණයන් දැනටමත් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇතැයිද දැනගන්නට ඇත.

ඉන් වැඩි දෙනෙක් සඳහන් කර ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මැතිවරණයට තරග නොකරන බවත් ඉන්පසු තම ව්‍යාපාර කටයුතු හෝ වෘත්තීයමය කටයුතුවල යෙදෙන බවය.

මෙම පිරිසෙන් බහුතරයක් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන අතර තවත් කිහිප දෙනෙක් ඉහල තනතුරු දරන අයයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී
නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTK31WBYSihZMkS4unrcK8iBBUC2E0BMR_5Jn2c0uwf5Bu1ZQ0FwfuKRZcW0fFeIp_LH7OkxNNZiS_XnnfU6RZaxUU5_I3oog2uxezTRV585D5-rU7f3xTiJ8xk1vdeH-T_J2TEGrkDw7e/s320/unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTK31WBYSihZMkS4unrcK8iBBUC2E0BMR_5Jn2c0uwf5Bu1ZQ0FwfuKRZcW0fFeIp_LH7OkxNNZiS_XnnfU6RZaxUU5_I3oog2uxezTRV585D5-rU7f3xTiJ8xk1vdeH-T_J2TEGrkDw7e/s72-c/unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy