පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 2018.02.09 දින වසා තබනු ලැබේ. මීට අමතරව, ඡන්ද පෙට්ටි හා අනෙකුත් ලිපි ද්‍ර...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 2018.02.09 දින වසා තබනු ලැබේ. මීට අමතරව, ඡන්ද පෙට්ටි හා අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් 2018 පෙබරවාරි මස 07, 08 සහ 09 යන දිනවලදී ද වසා තැබීමට නියමිතයි. වසා තැබෙන සියලු ම පාසල් හා අදාළ විද්‍යාපීඨ 2018.02.12 වන සඳුදා දින නැවත විවෘත කරනු ලැබේ.
COMMENTS