දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරයේ මළ සිරුරු පොටෝ ෂෙයාර් කළැයි ලාංකික තරුණයන් 3 ක් වසර 3 1/2ක් ඩුබායි හිරේ !
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරයේ මළ සිරුරු පොටෝ ෂෙයාර් කළැයි ලාංකික තරුණයන් 3 ක් වසර 3 1/2ක් ඩුබායි හිරේ !

PropellerAds

අ ප්‍රේල් මස 21 වැනිදා  සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවියක පළ වූ ඡායාරූපයක් හුවමාරු කර ගත් වරදක් නිසා මෙරට තරුණයන් ති...

එජාප 29ක් ගෝඨාභය සමග නව ආණ්ඩුවකට සූදානම්
සජිත් එජාපයෙන් හා දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කරයි
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද වැඩ භාර ගනී - නව ජනපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
ප්‍රේල් මස 21 වැනිදා  සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවියක පළ වූ ඡායාරූපයක් හුවමාරු කර ගත් වරදක් නිසා මෙරට තරුණයන් තිදෙනකුට ඩුබායි අධිකරණයේ සිරදඬුවමකට ලක්වීමේ පුවතක් වාර්තා වේ.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙදී ඩුබායි ජාතික ආරක්ෂක නිලධාරියකුගේ ඥාති දියණියන් දෙදෙනකු
මඩකළපුව දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම දරුවන් මිය ගොස් සිට ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් මෙම තරුණයින් ෂෙයාර් කරගෙන තිබේ. එම ක්‍රියාව හේතුවෙන් ඇති වූ වේදනාව නිසා සිදු කළ පැමිණිල්ලක් මත එරට නීතිය අනුව මොවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර

රුපියල් ලක්ෂ 08කට ආසන්න දඩ මුදලක් නොගෙවීම හේතුවෙන් සිරගතවීමේ මෙම දඩුවම නියම කර තිබේ.
ඩුබායි අධිකරණය විසින් සිරදඬුවම් නියම කරනු ලැබ ඇත්තේ මහවැව - තොඩුවාවේ පදිංචිකරුවකු වන
ඩබ්ලිව්. රමේෂ් ප්‍රනාන්දු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු වන ගාල්ලේ පදිංචිකරුවකු වන විශ්ව ද සිල්වා
සහ මඩකළපුවේ පදිංචි ගුණදාස් ඩිරෝන් යන අයවලුන්ටය.

ඉන් අයෙක් ඩුබායිහි රජයේ සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙසත් දෙදෙනකු එම හෝටලයේම ජීවිතාරක්ෂකයන් ලෙසත් සේවය කරමින් සිට ඇත.

ඩුබායි පොලිසිය විසින් පසුගිය නොවැම්බර් මස 04 වැනිදා ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේදී මෙකී
තරුණයන් තිදෙනා තම ජංගම දුරකථනවල පාස්කු ප්‍රහාරයට අදාළව තිබූ ඡායාරූප මුහුණුපොතට ඇතුළත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එරට අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 22 වැනිදා
දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර එදින අධිකරණය විසින් රියාල් ලක්ෂ 05 බැගින් දඩ
මුදලක් නියම කර ඇත.

එම දඩ මුදල ගෙවීමට තරුණයන් අපොහොසත් වීම නිසා ඔවුන්ව අවුරුදු 3 1/2ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරට අධිකරණය නියම කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයේ මළ සිරුරු පොටෝ ෂෙයාර් කළැයි ලාංකික තරුණයන් 3 ක් වසර 3 1/2ක් ඩුබායි හිරේ !
පාස්කු ප්‍රහාරයේ මළ සිරුරු පොටෝ ෂෙයාර් කළැයි ලාංකික තරුණයන් 3 ක් වසර 3 1/2ක් ඩුබායි හිරේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5dku4vUN_brxNAF1TItl_sxunYwXVII4tdGTYSnqMdo9rkIHbsZhU4oRhEcmKNDnXJj46VSxpZmN3W3wN4UbmZdKk6pR8bqruicm9VJ81R8Qjpxxido-v8H6iCYLIeSAdAy7kTL7wfA3U/s320/pasku.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5dku4vUN_brxNAF1TItl_sxunYwXVII4tdGTYSnqMdo9rkIHbsZhU4oRhEcmKNDnXJj46VSxpZmN3W3wN4UbmZdKk6pR8bqruicm9VJ81R8Qjpxxido-v8H6iCYLIeSAdAy7kTL7wfA3U/s72-c/pasku.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/3-3-12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/3-3-12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy