ගෝ ඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් 29 දෙනකු මේ වන විටත් එකඟතාවය පළ කර ඇත...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් 29 දෙනකු මේ වන විටත් එකඟතාවය පළ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අප වෙත කියා සිටියේය.
ඔවුන් ඉල්ලා ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබාදිය යුතුය යන කොන්දේසිය පමණි.
එක්සත් ජාතික පක්ෂ නායකයන් නායකයන් තම අදහස්වලට සවන් නොදීම සහ මේ වන විට පක්ෂය තුල පවතින බරපතළ පිල් බෙදීම ගැන කලකිරුනු පිරිස මෙම තීන්දුව ගැනීමට නියමිතය.
අදාල මන්ත්‍රී පිරිස ඉතා ඉක්මනින් සිය තීන්දුව දැනුම් දීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටින්නේ තම අරමුණ මේ මොහොතේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බවයි.

COMMENTS