කො ටි පරදන යුද්දයේදී කටයුතු කල ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ නාවික හමුදාපති ලෙස කටයුතු කල වසන්ත කරන්නාගොඩ මහත්වරුන්ට ගෞරව නිලයන් පිරි නම...
කොටි පරදන යුද්දයේදී කටයුතු කල ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ නාවික හමුදාපති ලෙස කටයුතු කල වසන්ත කරන්නාගොඩ මහත්වරුන්ට ගෞරව නිලයන් පිරි නමා තිබේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම තනතුරු පිරිනමා ඇත.
ඒ අනුව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ‘මාෂල් ඔෆ් ද එයාර් ෆොස්’ නිලයෙන් හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන නිලයද පිරිනමා ඇත.
මෙම තනතුරු යුද හමුදාවේ ෆීල්ඩ් මාෂල් තනතුර හා සමානත්වයෙන් සැලකෙයි.

COMMENTS