දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දයා මාස්ටර්ට ඇප - උතුරු පලාතෙන් පිටවීම තහනම් 
Homeප්‍රවෘත්ති

දයා මාස්ටර්ට ඇප - උතුරු පලාතෙන් පිටවීම තහනම් 

PropellerAds

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුදන් දයානිදි නොහොත් දයාමාස්ටර් පසුගිය 10 වැනදා රිමාන්ඩ් කිරීමෙන් පසු අද (15) ඇපමත මුදා හැ...

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 10කට කොරෝනා.. STF කදවුරු 03ක් ලොක් ඩවුන්.. මැති ඇමතිවරුන් අවදානමේ !
භික්‍ෂූන් වහන්සේලා නොතැකුවොත් රජයට හානිදායක විය හැකියි - අස්ගිරි පාර්ශවයෙන් දැනුම් දීමක්
ඇමැතිවරු බය වෙලා: තුනෙන් දෙකට වඩා ලක්ෂ 500 බලය වැඩිවෙලා: සමහරු දෙපත් නයි… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් චෝනා - (video)
දයා මාස්ටර්ට ඇප - උතුරු පලාතෙන් පිටවීම තහනම් 

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුදන් දයානිදි නොහොත් දයාමාස්ටර් පසුගිය 10 වැනදා රිමාන්ඩ් කිරීමෙන් පසු අද (15) ඇපමත මුදා හැරීමට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් සශි මහේන්ද්‍රන් මහතා නියෝග කළේය. 

වව්නියාව මහාධිකරණයේදී 2664/16 දරන නඩු අංකය යටතේ නඩුව විභාගයට ගැනුනු අතර මෙහිදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ත්‍රස්තවාදය වැලක්වීමේ පනතේ ආධාර කොන්දේසි යටතේ තහනම් ත්‍රස්ත සංවිධානයක මාධ්‍ය ප්‍රකාශකයෙකු වශයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් නඩුව ගොනුකොට තිබූනි.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් සශි මහේන්ද්‍රන් මහතා නියෝග කොට සිටියේ රුපියල් ලක්ෂ පහක මුදල් ඇපමත හා රුපියල් ලක්ෂය බැගින් වූ රජයේ සේවකයින් 4 කගේ ශරීරඇප 4 ක් මත ඇපමත මුදා හරින බවටත් චූදිත දයා මාස්ටර් මහතාට නඩුව අවසන් වන තුරු උතුරු පලාතෙන් පිටවීමට නොහැකි අතර නඩුව අවසන් වනතුරු සෑම දිනකම යාපනය පොලීසියට වාර්තා කළ යුතු බවටත්ය.

මේ අනුව දයා මාස්ටර්ට 10 වැනිදා ඇප ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් රිමාන්ඩ් කිරීමට මහාධිකරන විනිසුරුවරයා නියෝග කළ අතර අද (15) අදාල ඇප ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.

වන්නි රොමේෂ් මධූෂංඛ

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දයා මාස්ටර්ට ඇප - උතුරු පලාතෙන් පිටවීම තහනම් 
දයා මාස්ටර්ට ඇප - උතුරු පලාතෙන් පිටවීම තහනම් 
http://ift.tt/2aVtPRP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_758.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_758.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy