දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද ඉන්න හමුදාපති පොල්පිත්තකින් කපා ගන්න පුළුවන්..- මේජර් ජනරාල් කමල් ගුණරත්න..
Homeප්‍රවෘත්ති

අද ඉන්න හමුදාපති පොල්පිත්තකින් කපා ගන්න පුළුවන්..- මේජර් ජනරාල් කමල් ගුණරත්න..

PropellerAds

අද සිටින ආකාරයේ හමුදාපතිවරයෙකු පොල් පිත්තකින් කපා ගත හැකි බව විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි. පාස්කු ඉරිදා දිනයේ මෙර...

ශ්‍රීලනිප දඹුල්ල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි
මහනුවර සාමකාමියි - යුද හමුදාවෙන් රජයට වාර්තාවක්
සාකච්ඡා අසාර්ථකයි - අනධ්‍යයන සේවකයින් යළි වර්ජනයේ
අද සිටින ආකාරයේ හමුදාපතිවරයෙකු පොල් පිත්තකින් කපා ගත හැකි බව විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.
පාස්කු ඉරිදා දිනයේ මෙරටට බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ද දැනගත්තේ අන්තර්ජාලයෙන් බවට
වර්තමාන හමුදාපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ගුණරත්න මහතා මේ බව සඳහන් කළේය.

රටේ වැඩිම බුද්ධි එකක ප්‍රමාණයක් ඇත්තේ හමුදාපතිවරයා යටතේ බවත් ඔහු යටතේ බුද්ධි නිලධාරීන් 3500ක් පමණ සිටින බවත් ගුණරත්න මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද ඉන්න හමුදාපති පොල්පිත්තකින් කපා ගන්න පුළුවන්..- මේජර් ජනරාල් කමල් ගුණරත්න..
අද ඉන්න හමුදාපති පොල්පිත්තකින් කපා ගන්න පුළුවන්..- මේජර් ජනරාල් කමල් ගුණරත්න..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigltES4_oNz0i0Qgf3x5yCCXf__c-KrVS-NqIBXb9Bl9wMfdFUkeGcz_GfLgQTCKjEi69BjDCF4DH6hFdYwhZ_Rf30_IvKm9FwwJAnYdugP2cK4kAKjEzcBnWB36bw_0cxdkmUm9dKf1Ja/s320/kamal-gunarathnaf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigltES4_oNz0i0Qgf3x5yCCXf__c-KrVS-NqIBXb9Bl9wMfdFUkeGcz_GfLgQTCKjEi69BjDCF4DH6hFdYwhZ_Rf30_IvKm9FwwJAnYdugP2cK4kAKjEzcBnWB36bw_0cxdkmUm9dKf1Ja/s72-c/kamal-gunarathnaf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_498.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_498.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy