දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර සාමකාමියි - යුද හමුදාවෙන් රජයට වාර්තාවක්
Homeප්‍රවෘත්ති

මහනුවර සාමකාමියි - යුද හමුදාවෙන් රජයට වාර්තාවක්

PropellerAds

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් රජයට කරුණු වාර්තා කර තිබේ. යුද හමුදාපති ලුතිනල් ජනරාල් ...

ආරක්ෂක ලොක්කො දෙන්නෙක් හෙට ලංකාවට
දළදා මාළිගාවට ඉහළින් කේබල් කාර් ව්‍යාපෘතියක් – බුදුන් වැඩි රටේ ‘බොදුණුවන්’ කරන්න හදන වැඩේ !
"ඇය දැන් පස්මස් ගැබිණියක්" - ජපානයෙන් පන්නාගෙන ආ කෝටිපති ව්‍යාපාරිකයාගේ ලාබාල දියණියයි ලංකාවේ පෙම්වතයි අල්ලයි
මහනුවර සාමකාමියි - යුද හමුදාවෙන් රජයට වාර්තාවක්

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව විසින් රජයට කරුණු වාර්තා කර තිබේ.

යුද හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ සාමකාමී තත්ත්වයක් පවතින බවට මෙලෙස කරුණු වාර්තා කළ බවයි.

ඒ අනුව සාමාන්‍ය සිවිල් පරිපාලනය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ දෛනික කටයුතු පවත්වා ගෙන යා හැකි බව ද එමඟින් පෙන්වා දී තිබේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසියේ තවත් පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් අද දිනයේත් මහනුවර දිස්ත්‍රික්කයේ පරීක්ෂණ කටයුතුවල අඛණ්ඩව නිරතව සිටියි.

මෙම කලහකාරී සිදුවීම් සමඟ පසුගිය 6 වනදා ජනාධිපතිවරයා රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශය පත් කරනු ලැබීය.

මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහජන ආරක්ෂක පනතේ දෙවන කොටස බලාත්මක කරමින් ජනාධිපතිවරයාට පැවරෙන බලතල වලට අනුවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට දින 10ක් සඳහා මෙලෙස හදිසි නීතිය පැනවිය හැකි අතර එය තවදුරටත් දීර්ඝ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ. අදට එම දින 10 සම්පුර්ණ වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර සාමකාමියි - යුද හමුදාවෙන් රජයට වාර්තාවක්
මහනුවර සාමකාමියි - යුද හමුදාවෙන් රජයට වාර්තාවක්
http://am.lk/media/k2/items/cache/055e1dec1414b8a6d763b9bcedc7ec27_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_654.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_654.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy