සිංහල බෞද්ධ තේමාවේ සිටින ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයෙකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පලාත් හටපු ප්‍රධාන අමාත්‍ය සී...
හටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බවසා සිටියේ යාපනයේ ඒ මහතාගේ නවසේදී පැවති ප්‍රවෘති සාකච්ඡාවක් අතරතුරදීය.
එහදී වැඩි දුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේශවරන් මහතා කියා සිටියේ,
‘සැබවින්ම දෙමළ ජාතිකයෙකුනම් කිසි දිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන්නේ නැහැ මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියනවා ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක් එය තහවුරු කරන්න ඔහු ඕනෑම ප්‍රචණ්ඩක්‍රියාවක් කරයි එමෙන්ම ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව සිතන කෙනෙක් නෙමෙයි එවැනි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කලේ ඇයිද යන්න මමනම් දන්නේ නැහැ.
ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් දෙමළ වැසියන්ට අඳුරු යුගයක් උදාවෙනවා ඒ නිසා ඔහුට ඡන්දය ලබා දෙන්න කියලා මම කියන්නෙත් නැහැ කිසිම තැනක කියලත් නැහැ ඒ මගේ ස්ථාවරයයි. යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS