පසුගිය ඔක්තෝබර් 06 වනදා අධිකරණ නියෝගයක් කඩකරමින් හම්බන්තොටදී පැවති විරෝධතාවකදී මොවුන් අත් අඩංගුවට ගැණුනු අතර මේ සම්බන්ධයෙන් ම අත් අඩංග...
පසුගිය ඔක්තෝබර් 06 වනදා අධිකරණ නියෝගයක් කඩකරමින් හම්බන්තොටදී පැවති විරෝධතාවකදී මොවුන් අත් අඩංගුවට ගැණුනු අතර මේ සම්බන්ධයෙන් ම අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඔක්තෝබර් 16 වනදා ඇප මත නිදහස් කෙරිණි.
- රංජිත් නිශාන්ත
COMMENTS