ඇ මති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ජාතික සියලු මන්ත්‍රීවරුන් නැවතත් ඔවුන් පෙර දැරූ ඇමති තනතුරුවලටම පත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ම...
ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් ජාතික සියලු මන්ත්‍රීවරුන් නැවතත් ඔවුන් පෙර දැරූ ඇමති තනතුරුවලටම පත් කරන ලෙස අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබේ.
අදාළ ලිපිය පෙරේදා දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම ඇමතිවරුන් ඉල්ලා අස්වූයේ රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබීයදීය.
අගමැරති රනිල් වික්රමසිංහ මහතා මෑතකදී කියා සිටියේ බදියුදීන් මහතාට විරුද්දව එල්ල වූ කිසිදු චෝදනාවකට ඔහු වරදකරු යයි ඔප්පු වී නැති බවයි.

COMMENTS