ටි යුනීසියා රජය විසින් එරට කාන්තාවන්ට නිකාබ පැලද රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම තහනම් කර ඇති බව විදස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තීරණය ගෙන ඇත්තේ එර...
ටියුනීසියා රජය විසින් එරට කාන්තාවන්ට නිකාබ පැලද රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම තහනම් කර ඇති බව විදස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ එරට සිදුවූ බෝම්බ පිපිරීමකින් පසුවයි.
ටියුනීසියාවේ මුස්ලිම් ජනගහනය 98%ක් වේ.
කෙසේ වෙතත් 9%ක් මුස්ලිම් ජාතිකයන් වෙසෙන ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවලට නිකාබ පැලද ඇතුළු වීම තාවකාලිකව තහනම් කලේ යයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් දැඩිව ප‍්‍රශ්න කරනු ලැබීය.
එසේ ප‍්‍රශ්න කරන ලද්දේ පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසිනි.
පාස්කු ඉරිදා දින ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් 250කට අධික ප්‍රමානයක් මිය ගිය අතර ඊට වැඩි ප‍්‍රමාණයක් තුවාල ලැබීය.

COMMENTS