පළාත් පාලන මැතිවරණයේ දී මහරගම නගර සභාව වෙනුවෙන් තරඟ කළ ජයග්‍රහණය කළ බහුතරයක් කුලියාපිටිය බඩල්ගම පදිංචිකරුවන් බව අනාවරණය වෙයි. ඔවුන් ස්වාධ...
පළාත් පාලන මැතිවරණයේ දී මහරගම නගර සභාව වෙනුවෙන් තරඟ කළ ජයග්‍රහණය කළ බහුතරයක් කුලියාපිටිය බඩල්ගම පදිංචිකරුවන් බව අනාවරණය වෙයි.
ඔවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව වෙනුවෙන් ලබා දුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔවුන්ගේ සහය මෙම ස්වාධීන කණ්ඩායමට හිමි විය.
පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට සමත්වූයේ මෙම කණ්ඩායමය.
COMMENTS