මෙ රට තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අභියෝගයන්ට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ හැකි ශක්තිමත් නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව රාජ්‍ය ඇමති අජිත් පී පෙරේ...
මෙරට තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අභියෝගයන්ට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ හැකි ශක්තිමත් නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.
තව මාස කීපෙකින් සජිත් ප්‍රේමදාස මහතා මේ රට භාර ගන්නා බවත් ඉන් පසු අඩුපාඩු හදාගෙන ඉදිරියට යන බවත් ඔහු කියා සිටියේය.
බණ්ඩාරගම නගරයේ දී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

තව මාස කීපෙකින් සජිත් ප්‍රේමදාස මහතා මේ රට භාර ගන්නා බවත් ඉන් පසු අඩුපාඩු හදාගෙන ඉදිරියට යන බවත් ඔහු කියා සිටියේය.
බණ්ඩාරගම නගරයේ දී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

COMMENTS