ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන ආචාර්ය අයි.කේ.මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක මහතා අල්ලස් හා දුෂණ විමර්ශන කොමි...
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානියා වන ආචාර්ය අයි.කේ.මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක මහතා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි 10 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගන්නා විට මෙලෙස මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත. සමාගමක කොටස් හුවමාරුවකට අදාළව මෙම ගනුදෙනුව සිදුව ඇති බව ද වාර්තා වෙයි.
COMMENTS