රි ෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට සහාය දීම හෝ නොදීම ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්...
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට සහාය දීම හෝ නොදීම ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
ශ‍්‍රීලනිප මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ඒ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු තීරණයක් ගන්නා බවයි.
ඒකාබද්ධ විපක්‍ෂය තුළද විශ්වාස භංගය ගැන බෙදීමක් ඇති බව පෙනී යන බවද ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් ශ්‍රීලනිපය මෙහිදී වගකීමෙන් තීන්දුවක් ගන්නා බවද ඔහු පැවසීය.

COMMENTS