පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඒඩ්ස් පරීක්ෂාව සඳහා පැමිණෙන පිරිස ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව...
පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඒඩ්ස් පරීක්ෂාව සඳහා පැමිණෙන පිරිස ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කළේ 2016 වසරේ මේ දක්වා කාලය තුළ ලක්ෂ 8කට වැඩි පිරිසක් H.I.V පරීක්ෂාව සඳහා පැමිණ ඇති බවය.
මේ වනවිට ඒ සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ 30%ක් පමණ පිරිමි පුද්ගලයින් අතර පවතින සමලිංගික සම්බන්ධතා හේතුවෙන් H.I.V පැතිර යන බවයි.
COMMENTS