අද (05) කුරුවිටදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 02දෙනෙකු මියගොස් තවත් 03දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ කුරුවිට මිල්ලවිටිය...
අද (05) කුරුවිටදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 02දෙනෙකු මියගොස් තවත් 03දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ කුරුවිට මිල්ලවිටියේ දී ත්‍රී රෝද රථ 02ක් ටිපර් රථයක ගැටීමෙනි.
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
COMMENTS