ත ම පාලන සමයේ දී ය විවිධ අන්තවාදී කණ්ඩායම් තුලට රජයේ ඔත්තුකරුවන් රිංගවා සිටි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔවු...
තම පාලන සමයේ දී ය විවිධ අන්තවාදී කණ්ඩායම් තුලට රජයේ ඔත්තුකරුවන් රිංගවා සිටි බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔවුනට රජය විසින් වැටුප් පවා ගෙවූ බවත් විවිධ දේ දී ඔවුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.
ඉතාමත් වෘත්තිමය සූක්‍ෂම බුද්ධි අංශයක් තම පාලන කාලයේ රට තුල පිහිටුවා තිබූ බවත් එය ජාත්‍යන්තරය පවා ඇගයීමට ලක්ව ඇති බවත් ඔහු සදහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ එහි ගිය අවස්ථාවේදීය.

COMMENTS