දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..
Homeප්‍රවෘත්ති

ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..

PropellerAds

ජනාධිපතිවරයාගේ ප‍්‍රධාවත්වයෙන් ගාල්ල, හික්කඩුව තොටගමුව පුරාණ රත්පත් රාජ මහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සව වේදිකාවට අනාරාධිතව ගොඩ ව...

තව්හිද් ත්‍රස්ත කදවුරු 7ක්, ආරක්ෂක නිවස්න 17ක් සොයාගනී
ශරියා විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයකට අදාල බලධාරීන්ට කෝප් කමිටුවෙන් කැඳවීමක් !
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය කතානායට බාර දෙයි.. අත්සන් 64 ලේඛණය මෙන්න
ජනාධිපතිවරයාගේ ප‍්‍රධාවත්වයෙන් ගාල්ල, හික්කඩුව තොටගමුව පුරාණ රත්පත් රාජ මහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සව වේදිකාවට අනාරාධිතව ගොඩ වූ භික්‍ෂුන්ෂු වහන්සේ නමක් ඉල්ලීම් දෙකක් සිදු කලේය.
ජනාධිපතිවරයාද සභාවේ සිටියදී එසේ වේදිකාවට ගොඩවී මයික‍්‍රෆෝනය ගෙන කෙටි දේශනාවක් පැවැත්වූයේ බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති බලපිටියේ ධම්මික හිමියන් විසිනි.

උන් වහන්සේ විසින් කරන ලද මුල් ඉල්ලීම වූයේ සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හා බුද්ධි අංශ නිලධාරීන් 45 දෙනකු නිදහස් කරන ලෙසයි. ඥාණසාර හිමියන් විසින් 2010දී කරන ලද ප‍්‍රකාශ නිවැරදී බවද උන් වහන්සේ කීහ.

හිමියන්ගේ දෙවැනි ඉල්ලීම වූයේ ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද නැද්ද යන්න පැහැදිලි කරන ලෙසයි.

එම උත්සවයට මංගල සමරවීර ඇමතිවරයා පැමිණියේ නම් සියළු භික්‍ෂූන් වහන්සේලා ඉවත්ව යාමට සූදානමින් සිටි බවද උන් වහන්සේ පැවසූහ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..
ජනාධිපතිත් සිටි උත්සව සභා වේදිකාවට බලෙන් ගොඩවූ ප‍්‍රසිද්ධ හිමිනම ‘ලංකාව බෞද්ධ රටක්ද නැද්ද’ කියා අසයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtI4d5Vc_aW-z70tKMPgDyVYxEvJmOwJP9FNHw2EXDtt6XPcOgACER9qTVexA_EKIZ94AooOBdZqt8va6vEfUtI3nQnYMpD2_BfkylPc6f-hBAToyb-2FxeSKAXQty7MlCgaMY3APR963w/s320/budists.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtI4d5Vc_aW-z70tKMPgDyVYxEvJmOwJP9FNHw2EXDtt6XPcOgACER9qTVexA_EKIZ94AooOBdZqt8va6vEfUtI3nQnYMpD2_BfkylPc6f-hBAToyb-2FxeSKAXQty7MlCgaMY3APR963w/s72-c/budists.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_468.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_468.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy