බැ ටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා නමින් මඩකලපුවේ ඉදිවන විශ්වවිද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් ක...
බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා නමින් මඩකලපුවේ ඉදිවන විශ්වවිද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව තීරණය කර තිබේ.
එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය පුහුණු අමාත්‍යාංශය,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන අයතනයන්හි නිලධාරීන් ලබන 21 වැනි දා කමිටුව හමුවට කැඳවා ඇති බවයි.

COMMENTS