වා ණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ද විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කතානායක කරූ ජයසූරිය මහතා වෙත බාර දී ඇත. මෙම ය...
වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ද විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කතානායක කරූ ජයසූරිය මහතා වෙත බාර දී ඇත.
මෙම යෝජනාවට මන්ත‍්‍රීවරුන් 64 දෙනෙකු අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙම යෝජනාව කඩිනමින් විවාදයට ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු සදහන් කලේය.

මෙම යෝජනාවට මන්ත‍්‍රීවරුන් 64 දෙනෙකු අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙම යෝජනාව කඩිනමින් විවාදයට ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු සදහන් කලේය.

COMMENTS