දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටට නායකයෙක් නෑ… රජයක් නෑ… ජනපති – අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න – අස්ගිරි නාහිමියෝ
Homeප්‍රවෘත්ති

රටට නායකයෙක් නෑ… රජයක් නෑ… ජනපති – අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න – අස්ගිරි නාහිමියෝ

PropellerAds

ර ට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන...

පෙරහර නරඹද්දී ජනේලයක් ඇඟට කඩාවැටී 4ක් රෝහලේ
පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි (VIDEO)
බීම බෝතලේ සීනි මට්ටම පෙන්වීම අනිවාර්ය කරයි (VIDEO)
ට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා රට තුළ මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පවසති.

අද වන විට රට තුළ නොයෙක් ප්‍රදේශවල වල පොලිස් ඇදිරි නීතිය යොදා ඇති බවත් මේ ආකාරයට රට පැවතියහොත් මහා විනාශයකට රට පත් වන බවත් රජය ඒ නිසා විශේෂයෙන් අවධානය යොමු කර මේ ප්‍රශ්නය පිළිබඳව තීරණයක් ගැනීමට කටයුතු කළ යුතු බව මහානාහිමියෝ පැවැසූහ.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ මෙසේද පැවැසුහ.

    ‘‘බොහෝ දෙනා අද කියන්නේ රටේ නායකයෙක් නෑ රජයක් නෑ රටේ ජනතාවට ආරක්ෂාවක් නෑ කියල ඒ බව රට දිහා බලන විටදී හා මේ ප්‍රශ්න දිහා බලන විට පේනව මේ බව වගකිව යුතු අයට නොයෙක් අවස්ථාවලදී දැනුවත් කළත් ඒ අය ගණන් නොගෙන නොඇසුන පරිදී හිටපු නිසා තමයි මේ තත්වයන් අද රට තුළ උදාවෙලා තියෙන්නෙ.

ඒ නිසා තව දුරටත් මේ තත්ත්වය උත්සන්න වුවහොත් විශාල හානියක් හා ජන හානියක් සිදුවෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙදීවත් අවධානයෙන් සැලකීමෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකතුව කටයුතු කරනවානම් මේ ව්‍යවසනය විපත්තිය නැති කර ගන්න පුළුවන්. ඒ නිසා වගකීමෙන් මහාසංඝයා සඳහන් කර සිටින්නේ මේ ප්‍රශ්නය පිළිබඳව අවධානයක් යොමු කර මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නට රජය කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පැවැසූහ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටට නායකයෙක් නෑ… රජයක් නෑ… ජනපති – අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න – අස්ගිරි නාහිමියෝ
රටට නායකයෙක් නෑ… රජයක් නෑ… ජනපති – අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න – අස්ගිරි නාහිමියෝ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvx1KLB0pCPmtCRUm2zRQlyWh_5jhlCfo5C_7wBjgVwdE_fkjH0fkW22MnZoTtvMWZiSnktRoz9ebREwKmYc8GPA-X1hXjxo5ha8qmkEIpzXMYCEIPgF6d0-7Kj_C-l1CVnI2ZF5-6tVV6/s320/161230-Asgiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvx1KLB0pCPmtCRUm2zRQlyWh_5jhlCfo5C_7wBjgVwdE_fkjH0fkW22MnZoTtvMWZiSnktRoz9ebREwKmYc8GPA-X1hXjxo5ha8qmkEIpzXMYCEIPgF6d0-7Kj_C-l1CVnI2ZF5-6tVV6/s72-c/161230-Asgiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_404.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_404.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy