සි යලු සමාජ ජාල මාධ්‍ය යළිත් තාවකාලිකව අවහිර කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඊයේ (12) ප්‍රදේශ කීපයක ඇති වු නොසන්ස...
සියලු සමාජ ජාල මාධ්‍ය යළිත් තාවකාලිකව අවහිර කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
ඊයේ (12) ප්‍රදේශ කීපයක ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය සමඟ සමාජ මාධ්‍ය තුළින් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන් හේතුවෙන් හා ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් හලාවත නගරයට අද(13) අලුයම 4 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය සහ කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශ සඳහා අද උදෑසන 6 දක්වා පැනවූ පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබෙනවා.

COMMENTS