ඩු බායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (09) රුපියල් හාරදහසක දඩයක් මත මුදාහැර තිබේ. ගංජ...
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (09) රුපියල් හාරදහසක දඩයක් මත මුදාහැර තිබේ. ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පී රයන් අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
රංගන ශිල්පී රයන් පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් ඩුබායි හිදි පවත්වනු ලැබූ සාදයකට සහභාගි වෙමින් සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පසුව මේ මස 04 වන දින යළි දිවයිනට පිටුවහල් කරනු ලැබීය.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS