හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබා දිම අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය. ...
හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබා දිම අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය.
ලලිත් විරතුංග මහතා මේ වන විට චෝදනාවට වරදකරු වී ඇති පුද්ගලයකු හෙයින් එවැනි අයකුට විදේශ ගත විමට අවසර ලබා දීමට නොහැකි බව විනිසුරුවරයා සඳහන් කළේය.
COMMENTS