ප සුගිය 26 වැනිදා කල්මුණේ ප්‍රදේශයේදී බෝම්බ පුපුරවාගෙන මිය ගිය කණ්ඩායමේ සාමාජික කාන්තාවන් පිරිසක් මීරිගම ගිරිඋල්ල ප්‍රදේශයේ වෙලදසැලකින් ඉකු...
පසුගිය 26 වැනිදා කල්මුණේ ප්‍රදේශයේදී බෝම්බ පුපුරවාගෙන මිය ගිය කණ්ඩායමේ සාමාජික කාන්තාවන් පිරිසක් මීරිගම ගිරිඋල්ල ප්‍රදේශයේ වෙලදසැලකින් ඉකුත් 19 වැනි දා රෙදි මිලදී ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කල්මුණේ බෝම්බ ප්‍රහාරය පුපුරුවාගෙන මියගිය නිවසේ තිබී සොයාගත් ලිපිනයක් අනුව මෙම වෙළඳසැල සොයාගෙන ඇති අතර කාන්තාවන් තිදෙනකු රුපියල් තිස්දාහක් වටිනා රෙදිපිළි මිලදී ගත් බව කැමරා දර්ශන පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
මෙම කාන්තාවන් තිදෙනා මුහුණු ආවරණය කරගත් ඇඳුම් ඇඳගෙන රෙදි පිළි මිලදී ගත් බව ද සඳහන් වී තිබේ.
මෙම රෙදි මිලදී ගෙන ඇති කාන්තාවන් පිරිස කල්මුණේ ප්‍රදේශයේ බෝම්බ පුපුරවාගෙන මියගිය පිරිස හෝ ඔවුන්ගේ සාමාජිකයන් දැයි හෙළි කර ගැනීමට පොලිස් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙයි.

COMMENTS