දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමතිවරයෙකු කැබිලිත්තේ ලොකු වැඩක (VIDEO)
Homeප්‍රවෘත්ති

ඇමතිවරයෙකු කැබිලිත්තේ ලොකු වැඩක (VIDEO)

PropellerAds

කතරගම දෙවියන්ගේ වාසස්ථානය බවට ජනප්‍රවාදයේ සඳහන් වන කැබිලිත්ත පුජා භූමියේ පිහිටි කුඩා සියඹලා ගස මිය යාමට පටන්ගෙන ඇතැයි වාර්තාවේ. එම කුඩා ස...

කථානායකටත් මාස්ක් නෑ, මන්ත්‍රීවරුන් අතර මීටරේ පරතරේත් නෑ - නීතියේ වෙනස සජිත් පෙන්නයි
බදියුදීන්ට අත්අඩංගුවට ගැනීම ස්ත‍්‍රි දුෂක ඝාතකයෙකු කෙසෙල් කැන් හොරකමකට අත්අඩංගුවට ගැනීමක් වගේ - රාජ්‍ය ඇමති
වැලිකඩ තවත් කැරැල්ලක තොරතුරු හෙළිවේ – 2400ක් කැරැල්ලට සුදනම් කරන්න හදලා
ඇමතිවරයෙකු කැබිලිත්තේ ලොකු වැඩක (VIDEO)

කතරගම දෙවියන්ගේ වාසස්ථානය බවට ජනප්‍රවාදයේ සඳහන් වන කැබිලිත්ත පුජා භූමියේ පිහිටි කුඩා සියඹලා ගස මිය යාමට පටන්ගෙන ඇතැයි වාර්තාවේ.

එම කුඩා සියඹලා ගස මිය යාම හදිසියේ සිදු වූ දෙයක් නොවන බවත් වසර ගණනක් තිස්සේ එම ගසට වැටුණු පොල්තෙල් හා කිරි හේතුවෙන් එම ගසට වර්ධනය සුදුසු නොවන පරිදි පරිසරය හැඩගැසී ඇති බවත් ජ්‍යෙෂ්ඨ උද්භිත විද්‍යාඥ ආචාර්ය භාතිය සුමිත්‍රආරච්චි මහතා පැවසී ය.

මෙම සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණ වීමෙන් පසු වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් තත්ත්වය සොයා බැලූ අතර සියඹලා පැලයක් රෝපණය කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමතිවරයෙකු කැබිලිත්තේ ලොකු වැඩක (VIDEO)
ඇමතිවරයෙකු කැබිලිත්තේ ලොකු වැඩක (VIDEO)
http://ift.tt/2exdDHt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/video_97.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/video_97.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy