එ ක්සත් ජාතින්ගේ සංවිධානයේ දැඩි විරෝධය මැද නිසි නඩු විභාගයකින් තොරව සෞදි අරාබියේ කුමාරයාගේ නියෝගය මත එරටෙහි සුලු ජන කොට්ඨාසයක් වන ෂියා මුස්...
එක්සත් ජාතින්ගේ සංවිධානයේ දැඩි විරෝධය මැද නිසි නඩු විභාගයකින් තොරව සෞදි අරාබියේ කුමාරයාගේ නියෝගය මත එරටෙහි සුලු ජන කොට්ඨාසයක් වන ෂියා මුස්ලිම්වරුන් 37 දෙනෙකු කඩුවෙන් බෙල්ල කපා මරා දමා තිබේ. ඊට අමතරව ඔහුනගේ එක් අයෙකුගේ කදින් වෙන් වු හිස මහජනතාවට ප්‍රදර්ශනයට තැබීමට ද නියෝග කොට ඇති බැව් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මොහුනට ඇති චෝදනා වනුයේ දැඩි මතධාරී ඉස්ලාමී ආගමට අනුව ජීවත් නොවිම රජය විවේචනය කිරිම සහ සමලිංගනයේ යෙදීමයි.
ඒ අනුව එරටෙහි පවතින ෂරියා නීතිය අනුව 37 දෙනෙකුගේ බෙල්ල කඩුවෙන් කපා මරා දමනු ලැබීය.
එරටෙහි සංමලිංගෛක සේවනය යේදිම ඊට අනුබල දීමට දඩුවම ප්‍රසිද්ධියේ අමානුෂික වද හිංසනයට භජනය කොට කඩුවෙන් බෙල්ල කපා මරා දැමීමයි.
මූලාශ‍්‍රය මෙතනින්

COMMENTS