‘මැතිවරණයක් පැවැත්වුවත් එකයි නැතත් එකයි අපට ඕනෑ අපේ මිනිසුන්ට සිදු වූ දේ දැනගන්න’ යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පැවසූහ. අග...
අගරදගුරු තුමා මේ බව සඳහන් කළේ බෝලවලාන ප්‍රදේශයේ දී පැවැති වැඩමුළුවක් අමතමිනි.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දෙන්නයි තමන් නිතරම ඉල්ලා සිටි බවත් අපරාධය කළ අයගෙන් පළිගැනීමට කිසිම අදහසක් නැති නමුත් ඇත්ත දැන ගැනීමේ අයිතියක් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කලහ.
අදාළ සිදුවීම වන බව බලධාරීන් පැහැදිලිව දැන සිටියද එය වැළකීමට කිසිවක් ම සිදු කර නැති බවත් වැඩිදුරටත් එහිදී කියා සිටියහ.
COMMENTS