දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලි අර්බුදයට වගකිව යුතු අය ගැන සජිත් කතා කරයි
Homeප්‍රවෘත්ති

විදුලි අර්බුදයට වගකිව යුතු අය ගැන සජිත් කතා කරයි

PropellerAds

පවතින විදුලි අර්බුදයට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් සියලු දෙනා වගකිව යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. ...

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා දෙගුණයකින් වැඩි වේ
මෛත්‍රීගේ කඩුව සෙල්ලම් කඩුවක් - හොරුන්ට හොරු අල්ලන්න බෑ
කථානායක මේ සතියේ ඉල්ලා අස්වෙයි?
විදුලි අර්බුදයට වගකිව යුතු අය ගැන සජිත් කතා කරයි

පවතින විදුලි අර්බුදයට පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් සියලු දෙනා වගකිව යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ තංගල්ල නෙටොල්පිටිය, පට්ටිපොළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත 1939,1940 සහ 1941 ක් වන ග්‍රාමශක්ති ගම්මාන සඳහා මුල්ගල තැබීම ඊයේ (29) පස්වරුවේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදුකෙරුණි.

පසුගිය රජය විසින් ඉදිකරන ලද නොරොච්චෝලය විදුලි බලාගාරය නවීන හා කාර්යක්ෂම එකක් වූයේ නම් අද වන විට කාර්යක්ෂමව රටට විදුලිය සැපයීමේ හැකියාවක් ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලි අර්බුදයට වගකිව යුතු අය ගැන සජිත් කතා කරයි
විදුලි අර්බුදයට වගකිව යුතු අය ගැන සජිත් කතා කරයි
http://am.lk/media/k2/items/cache/b31e4692db0fb8a966a245fef89ede88_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_909.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_909.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy