දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා දෙගුණයකින් වැඩි වේ
Homeප්‍රවෘත්ති

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා දෙගුණයකින් වැඩි වේ

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙනු ලබන නිදහස් තැපැල් පහසුකම් දෙගුණයකින් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය...

ඩ්‍රෝන් වලින් පොටෝ ගහනවට අපි නීති ගේනවා - ඇමති නිමල් සිරිපාල
ඕසෝන් ස්ථරය රැකගන්න ආණ්ඩුවෙන් වැඩපිළිවෙලක්
'පරිසරය පූජනීයයි' ඩෙංගු මර්දන වැඩසටහන මහනුවරදී
පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා දෙගුණයකින් වැඩි වේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙනු ලබන නිදහස් තැපැල් පහසුකම් දෙගුණයකින් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබා දෙන මෙම පහසුකම්වල වටිනාකම 2007 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැති බවත් ඒ කාලය තුළ තැපැල් ගාස්තු සංශෝධනය වී නොමැති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව ඊට සමගාමීව නිදහස් තැපැල් පහසුකමට අදාළ වටිනාකම ද සංශෝධනය කිරීමට ඉල්ලීම් ඉදිරිපත් ව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වර්තමානයේ ලබා දෙනු ලබන රුපියල් 175,000 ක වාර්ෂික නිදහස් තැපැල් පහසුකම රුපියල් 350,000 ක් දක්වා ඉහළ නැංවීමටත්, පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා වර්තමානයේ ලබා දෙනු ලබන රුපියල් 24,000 ක වාර්ෂික නිදහස් තැපැල් පහසුකම රුපියල් 48,000 ක් දක්වා ඉහළ නැංවීමටත් ඉදිරිපත් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙම ඉල්ලීම තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා දෙගුණයකින් වැඩි වේ
පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා දෙගුණයකින් වැඩි වේ
http://ift.tt/2mN5sIG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_684.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_684.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy