මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිටි පිරිසක් අතරින් කොකේන් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් තිදෙනෙක් ...
මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිටි පිරිසක් අතරින් කොකේන් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ලයන් 14දෙනෙකු අද (04) අත්අඩංගුවට ගෙන ඇත.
මාතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
විවිධ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් හා සැකකරියන් හෙට (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
වැඩිදුර විමර්ෂණ කටයුතු මාතර පොලීසිය විසින් සිදු කරණු ලබයි.
COMMENTS