කොළඹ නගර සභාවේ කොමසාරිස් (කොළඹ නාගරික කොමසාරිස්) වී.කේ.අනුර මහතා එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම සම්බන්...
කොළඹ නගර සභාවේ කොමසාරිස් (කොළඹ නාගරික කොමසාරිස්) වී.කේ.අනුර මහතා එම ධූරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
එම කමිටුවේ වාර්තාව පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිරිනැමිණ. එහිදී කොළඹ නගර සභාව කොළඹ කසල ඉවත් සඳහා ලබා දෙන වාර්ෂික ටෙන්ඩරය 2014 වසර හා සැසදීමේදී 2015 හා 2016 වසරවලදී අධික වටිනාකමක් යටතේ පෞද්ගලික අංශයට ලබා දුන් බව පැවසීය.
COMMENTS