දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයට සැබෑ හේතුව - බීඩි ඔතන කොළ, ග්ලයිෆොසෙට්, ගම්මිරිස්, කරුන්කා
Homeප්‍රවෘත්ති

රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයට සැබෑ හේතුව - බීඩි ඔතන කොළ, ග්ලයිෆොසෙට්, ගම්මිරිස්, කරුන්කා

PropellerAds

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය තනතුරෙන් ඉවත් කිරීම මුල්කරගනිමින් දින 07ක් පුරා පැවැති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිත...

හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
කොළඹ අධ්‍යාපන කාර්යාලය මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමේ නියෝගය ඉවතට
උඩවලවේ වාන් දොරටු විවෘත නම් වාහන ධාවනය තහනම්
රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයට සැබෑ හේතුව - බීඩි ඔතන කොළ, ග්ලයිෆොසෙට්, ගම්මිරිස්, කරුන්කා

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය තනතුරෙන් ඉවත් කිරීම මුල්කරගනිමින් දින 07ක් පුරා පැවැති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට රේගු නිලධාරින් ඊයේ තීරණය කළේය.

 

ඒ ,මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ තීරණය ආපසු හරවමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම් චාල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම හේතුවෙන්ය.

 

 

කෙසේ වෙතත් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට හේතුවුයේ ඇය ලංකාව තුල එතෙක් මෙතෙක් සිදුවූ බැදුම්කරයටත් වඩා විශාල, බිලියන 16ක රේගු බදු වංචාවක සුල මුල සොයාගැනීමට කටයුතු කිරීම බව  රේගු මාණ්ඩලික සංසදයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී හෙළිකළා.

 

"පසුගිය දිනවල ගම්මිරිස් ගොවියෝ පාරට බැස්සා. රුපියල් 1,800 තිබ්බ කිලෝව දැන් රුපියල් 600ට අඩුවෙලා. ගොවීන්ට තම තොග විකුණා ගැනීමට හැකියාවක් නැහැ. ඉන්දුනීසියානු සහ මැලේසියාවේ ගම්මිරිස් අතිරික්තය ප්‍රතිඅපනයනයට යනුවෙන් ගෙන එනවා. මෙවැනි ගම්මිරිස් කන්ටේනර් 143ක් රටේ එක්තරා ප්‍රධාන සමාගමක ගුදමේ තැම්පත් කර තිබුනා. එය ගම්මිරිස් මෙට්‍රික් ටොන් 2800.

 

ඉන්දියාවේ වෙළද ගිවිසුම අනුව තීරුබදු රහිතව ලංකාවේ ගම්මිරිස් අපනයන කරන්න පුළුවන්. ලංකාවේ ගොවියාගේ ගම්මිරිස් වලට කොකා පෙන්වා සම්පූර්ණ තීරුබදු සහනය අර ගෙන්වන ගම්මිරිස් වලට ලබා ගන්නවා. මේ පිළිබඳව රේගු නිලධාරීන් පරීක්ෂණයක් කරනවා. මෙන්න මේ දේශපාලකයා අධ්‍යක්ෂ ජනරාල්වරියට මෙම පරීක්ෂණයට සම්භන්ධ නිලධාරීන් මාරු කරන ලෙස බලපෑම් කරනවා. එතුමිය දෙපැත්තකට හිරවෙලා. රේගු සමිති මෙම බලපෑම් වලට යටත් වෙන්නේ නැහැ.

දැන් ලොකුම වංචාව තමයි බීඩි ඔතන කොළ. ලංකාවේ වැඩිම තීරුබදු පනවා තිබෙන්නේ මෙන්න මේ බීඩි ඔතන කොළ වලට. මේ වංචාව සිදු කරන්නේ ඔය කියන එකම පිරිස. ලංකාවේ තහනම් කරලා තියෙන ග්ලයිෆොසෙට් හොරෙන් ගෙන්වන්නේ මේ පිරිසම තමයි. මේවා පිලිබදව පරීක්ෂණ කරන නිලධාරීන් මෙයාලා කියන කියන විදිහට මාරු කරන්න අවශ්‍යයි. එහෙම කරේ නැත්නම්  අධ්‍යක්ෂ ජනරාල් අයින් කරනවා. මේ ආණ්ඩුවේ පස්වෙනි රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා තමයි මේ ඉන්නේ."

කවුද මේ දේශපාලකයා? අමාත්‍ය රිෂාර්ඩ් බදුදීන්. දැනට ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙන බිස්නස්කාරයා කීවොත් නිවැරදි. නීතිය තමන්ගේ අවශ්‍යතාවයට මුසිලිම් ඡන්ද වලට මුවා වෙලා දේශපාලන බලපුළුවන්කාරකම් වලින් පදමට නමා ගන්නා දේශපාලනඥයා. අප විසින් හෙළිදරව් කරගත් ආකාරයට මෙම ගම්මිරිස් වංචාව සිදු කරන්නේ Hayleys සමාගම මාර්ගයෙන්. මෙරටට ගෙන්වන ලද සියලුම ගම්මිරිස් තොග Hayleys ගුදමේ තැම්පත් කර තිබුන බවට වාර්තා වුනා.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයට සැබෑ හේතුව - බීඩි ඔතන කොළ, ග්ලයිෆොසෙට්, ගම්මිරිස්, කරුන්කා
රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයට සැබෑ හේතුව - බීඩි ඔතන කොළ, ග්ලයිෆොසෙට්, ගම්මිරිස්, කරුන්කා
http://am.lk/media/k2/items/cache/adc1a22756e2497822b09b070b8efb43_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_640.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_640.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy