අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි රක්ෂිත බන්ධනාග...
අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මැයි මස 2 වෙනි දින දක්වා ඒ මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන යාමේ සිද්ධියට අදාළව ඊට ආධාර අනුබල දීමේ චෝදනා මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
COMMENTS