ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පත්කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් ලබ...
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පත්කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් ලබා දී තිබේ.
ඒ අනුව දිවයින් පුරා සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට මෙලෙස උසස්වීම් හිමිව තිබේ.
උසස් වීම් ලැබූ පරීක්ෂකවරුන් ලැයිස්තුව පහතින් දැක්වෙයි.
COMMENTS