එ ක්සත් ජාතික පක්ෂයේ හා ආණ්ඩුවේ අනාගතය රැඳී ඇත්තේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය මත බව එම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරි...
එක්සත් ජාතික පක්ෂයේ හා ආණ්ඩුවේ අනාගතය රැඳී ඇත්තේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය මත බව එම පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
ආණ්ඩුවට සහ පක්ෂයට ඉදිරියට යාම නොයාම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මත තීරණය වන බවද ඔහු සඳහන් කළේය.
මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති ආසන සංවිධායකයන්ගේ හමුව අමතමිනි.

ආණ්ඩුවට සහ පක්ෂයට ඉදිරියට යාම නොයාම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මත තීරණය වන බවද ඔහු සඳහන් කළේය.
මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති ආසන සංවිධායකයන්ගේ හමුව අමතමිනි.

COMMENTS