මේ අවස්ථාවේ රටට මැතිවරණයක් උවමනා නැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් නොවන බවත් ඒ සඳහා මහා මැතිව...
පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුව වෙනස් නොවන බවත් ඒ සඳහා මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට උවමනා බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
මේ අවස්ථාවේ දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන්නේ පෙරේතයෝ කුම්භාණ්ඩයෝ සහ මූසලයින් බව ද හෙතෙම පෙන්වා දෙයි.
තමන් ආණ්ඩුවට සම්බන්ධ වුව ද පක්ෂය මාරු කර නොමැති බවත් කාර්යාලයේ තවමත් සජිත් ප්‍රේමදාසගේ පින්තූරය ඇති බවත් හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
තමන් ආණ්ඩුවට සම්බන්ධ වුව ද පක්ෂය මාරු කර නොමැති බවත් කාර්යාලයේ තවමත් සජිත් ප්‍රේමදාසගේ පින්තූරය ඇති බවත් හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

COMMENTS