මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කොළඹ නගර සභාවේ හිටපු පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත්කර තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ...
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කොළඹ නගර සභාවේ හිටපු පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත්කර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) මෙම පත්කිරීම සිදුකර ඇත.
මුසම්මිල් මහතා මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසද කටයුතු කළේය.
COMMENTS