සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘතද්හය වසර පහමාරකට පසු හෙට (27) ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ. ඒ අනුව අධිකර...
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෘතද්හය වසර පහමාරකට පසු හෙට (27) ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ.
ඒ අනුව අධිකරණ නියෝගයක් අනුව සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට සඳහා නියමිතය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවේ එහි යාමට නියමිතය.
බොරැල්ලේ කනත්තට දිවා රෑ දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇත.
COMMENTS