දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉල්ලීම් දිනාගැනීමට ලාල්කාන්ත අලුත් අරගලයකට සැරසෙයි (VIDEO)
Homeප්‍රවෘත්ති

ඉල්ලීම් දිනාගැනීමට ලාල්කාන්ත අලුත් අරගලයකට සැරසෙයි (VIDEO)

PropellerAds

වතු කම්කරුවන් වෙනුවෙන් පැය 08ක සේවයක් ඇතුලු ඉල්ලීම් ගණනාවක් දිනාගැනීම සඳහා ඉදිරියේදී අරගල ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථා...

සජිත් කියන පුළුල් සන්ධානයට එජාපය හා ජවිපෙ පොල්ල තියන ලකුණු !
ආන්දෝලනාත්මක පොල්තෙල් තොග ගෙන්වූ සමාගම් 04 මෙන්න… බෙදාහැරිම් අත්හිටුවයි
"ගිය සැරෙත් රැවට්ටුවා" - ව්‍යවස්ථාවට යෝජනා බාරදුන් ශ්‍රීලනිපයෙන් රතු එළියක්
ඉල්ලීම් දිනාගැනීමට ලාල්කාන්ත අලුත් අරගලයකට සැරසෙයි (VIDEO)

වතු කම්කරුවන් වෙනුවෙන් පැය 08ක සේවයක් ඇතුලු ඉල්ලීම් ගණනාවක් දිනාගැනීම සඳහා ඉදිරියේදී අරගල ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) හැටන් ප්‍රදේශයේ පැවති සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ 10වන සම්මේලනයට එක්වෙමිනි. 

එහිදී අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා,"වර්තමාන යහපාලන ආණ්ඩුවට කියන්න ඕන පැය අටක වැඩ දිනයක් වතු කම්කරුවන්ට ලබාදීපල්ලා කියලා. තොණ්ඩමන්ට ඇහෙනවා කියලා ඕගොල්ල හිතනවාද? මනෝ ගනේෂන්ට ඇහෙනවා කියලා හිතනවාද? එහෙනම් මෙච්චරකල් කියපුවා ඇහිලා ඇහිලා මුන්ගේ කන් පැලෙන්න ඕන. මෙතෙක් කල් මේ රට පාලනය කරපු අයට වතු ජනතාවට නායකත්වය දීපු, තොණ්ඩමන්ලා ඇතුලූ මේ වෘත්තිය සමිතිවලට අපි දේශපාලනිකව කණ පැලෙන්න දැන් ගහන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. මේ ලක්ෂ දෙකක් වෙච්ච වතු කම්කරුවෝ ඉන්නෙ බෙදිලා. වෙන්වෙලා. එහෙනම් අපේ අරමුණ මොකක්ද? මේ ටික එකතැනකට ශක්තිමත්ව පෙළ ගස්වන එක. පෙළගස්වපු දවසට තමයි අපි මේ අයට කණ පැලෙන්න ගැහුවා වෙන්නේ. එදාට අපිට දිනන්න පුළුවන්. අරලියගහ මන්දිරය වටකරන්න කලින් ඉල්ලීම් සමඟ සාමූහික ගිවිසුම වහාම අත්සන් කරපල්ලා."යි පැවසීය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29307,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉල්ලීම් දිනාගැනීමට ලාල්කාන්ත අලුත් අරගලයකට සැරසෙයි (VIDEO)
ඉල්ලීම් දිනාගැනීමට ලාල්කාන්ත අලුත් අරගලයකට සැරසෙයි (VIDEO)
http://ift.tt/2d39jvx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy