දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆෙඩරල් ගැන හරීන් කතා කරයි
Homeප්‍රවෘත්ති

ෆෙඩරල් ගැන හරීන් කතා කරයි

PropellerAds

ෆෙඩරල් ගැන කියවන කිසිවෙක් ෆෙඩරල් යන්න තාමත් තේරුම්ගෙන හෝ නොමැති බවත් ෆෙඩරල් බිල්ලෙක් මවා සමහරුන් ජනතාව බියගන්වන බවත් විදුලි සංදේශ විදේශ රැ...

කතෝලික පියතුමන්ලා රනිල්ට, පූජිත්ට හා හේමසිරිට නඩු දාලා - (video)
'මෛත‍්‍රී එහෙම කරන එකක් නෑ…' - මහින්ද මෛත‍්‍රීට රාජතාන්ත‍්‍රික සරදමක් කරයි
රනිල් ඉවතට.. සජිත් අගමැති කර භාරකාර ආණ්ඩුවක්.. ශ‍්‍රීලනිප පිරිසකටත් ඇමතිකම් ?
ෆෙඩරල් ගැන හරීන් කතා කරයි

ෆෙඩරල් ගැන කියවන කිසිවෙක් ෆෙඩරල් යන්න තාමත් තේරුම්ගෙන හෝ නොමැති බවත් ෆෙඩරල් බිල්ලෙක් මවා සමහරුන් ජනතාව බියගන්වන බවත් විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසුවේ හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"වත්මන් රජය දෙමළ සන්ධානයට ෆෙඩරල් ලබාදෙමින් රට පාවාදීමට කටයුතු කරනවා කියමින් සමහරු නොයෙක් තැන්වල ආණ්ඩුව විවේචනය කරනවා. ඒත් ෆෙඩරල් කියන එක ඒ ගැන කියන ලංකාවේ කවුරුත් තාම හරියට තේරුම්ගෙනවත් නෑ. මේ ආණ්ඩුවට උවමනාවී තිබෙන්නේ ලංකාවේ ආයෙත් යුද්ධයක් ඇති නොවන තැනකට රට ගෙනයන්නයි. සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාව ඒකීය රටක් තුළ එක්ව ජීවත් වීමයි අපට අවශ්‍ය. ෆෙඩරල් කියන එක නොතේරෙන බබ්බු ටිකක් ෆෙඩරල් ෆෙඩරල් කියා කෑ ගැසුවාට එක්සත් ජාතික පක්ෂයවත් මේ රටට ආදරය කරනජනතාවවත් ඒ වචනයටවත් එකඟ නෑ."

"ඒ වගේම අද බොහෝ දෙනා නඟන ප්‍රශ්නය විපක්ෂ නායකකම ගැන. ඒ ගැන අපට කිසිම ප්‍රශ්නයක් නෑ. කථානායකවරයාත් පාර්ලිමේන්තුවේ බහුතරයත් පිළිගන්නා පුද්ගලයා විපක්ෂ නායක ලෙස පිළිගත යුතුයි. පසුගිය කාලයේ බොරු අගමැතිවරුන් හිටියා. ඒත් කථානායකවරයා පිළිගත් අගමැතිවරයාව අපි පිළිගත්තා. ඒ වගේම කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගත් අගමැතිවරයාවත් අපි පිළිගත්තා. ඒ වගේම කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්නා විපක්ෂ නායකවරයාවත් අපි පිළිගන්න ඕනෑ."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆෙඩරල් ගැන හරීන් කතා කරයි
ෆෙඩරල් ගැන හරීන් කතා කරයි
http://am.lk/media/k2/items/cache/f14951b50f7028101edd7146c0683c3d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_283.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_283.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy