පා ස්කු ඉරිදා ප්‍රහාරයට අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා රාජ්‍ය නිලධාරීන...
පාස්කු ඉරිදා ප්‍රහාරයට අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව කතෝලික පියවරුන් එක්ව එම ප්‍රහාරයට මසක් සැපිරිරෙන ඊයේ (21) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.
සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා, ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා යන පියවරුන්ගේ මූලිකත්වයෙන් මෙම මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.
ජනාධිපති නීතිඥ සුනිල් වටගල මහතා මේ නඩුව වෙනුවෙන් පෙනී සිටී.

COMMENTS