එ ක් ධුර කාල සීමාවකට පමණක් බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනපතිවරණය කල් නොදමනු ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වි...
එක් ධුර කාල සීමාවකට පමණක් බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනපතිවරණය කල් නොදමනු ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසය පල කරයි.
‘එයා එහෙම කරන එකක් නැහැ. එක පාරකටනේ එයා ආවෙ. එහෙම කල් දාන්න සූදානම් ජනාධිපතිවරයෙක් නෙමෙයි කියල මං හිතන්නෙ’ යයිද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.
කොළඹ පාසැල්වල ආරක්‍ෂක තත්වය සොයා බැලීම සදහා ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS