දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධූරයත් අහිමි වෙයිද?
Homeප්‍රවෘත්ති

මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධූරයත් අහිමි වෙයිද?

PropellerAds

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා හිටපු ජනාධිපති, මහින්ද රාජපක්...

ආණ්ඩුව රැකියා නොදෙන හේතුව හඳුන්හෙත්ති හෙළි කරයි (AUDIO)
උඩුවේ හිමිට එරෙහි නඩුවේ තීන්දුව සැප්තැම්බරයේ
නාමල් ඩාන්සින් ස්ටාර් කෙනෙක්?
මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධූරයත් අහිමි වෙයිද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට ඇති හැකියාව විමර්ශනය කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 9 දෙනෙකු අත්සන් කළ යෝජනාවක් කතානායකවරයා වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත් කළ අවස්ථාවේදී ඊටද විරෝධය පළ වුණේ ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු නොකරන බව පවසමිනි.

පවතින තත්වය හමුවේ කතානායකවරයා අද නිවේදනය කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සිය තීරණය සියලු පාර්ශව වල අදහස් සැලකිල්ලට ගනිමින් කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධූරයත් අහිමි වෙයිද?
මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධූරයත් අහිමි වෙයිද?
http://am.lk/media/k2/items/cache/737152fd8c13ab700cffadda16550a38_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_112.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_112.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy