දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංගම සේවකයන් වර්ජනයේ - දකුණේ ඩිපෝව වසා දමයි
Homeප්‍රවෘත්ති

ලංගම සේවකයන් වර්ජනයේ - දකුණේ ඩිපෝව වසා දමයි

PropellerAds

දකුණු පළාතේ ශ්‍රි ලංගම ඩිපෝවල  සේවකයින් විසින් ආරම්භ කොට ඇති වැඩ වර්ජනය නිසා මගි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට මුහුණ දි සිටිති....

ශ‍්‍රීලනිපය අසීරුවට නොයන, ගෞරවණීය තීන්දුවක් ජනාදිපතිවරණයේදී ගන්නවා - ජනාධිපති
මහරගම ආසනය ඕනෑ නම් එජාප සාමාජාකත්වය ගන්නැයි චම්පිකට දන්වයි !
පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවේ වැඩ මින් ඉදිරියට රහසිගතයි !
ලංගම සේවකයන් වර්ජනයේ - දකුණේ ඩිපෝව වසා දමයි

දකුණු පළාතේ ශ්‍රි ලංගම ඩිපෝවල  සේවකයින් විසින් ආරම්භ කොට ඇති වැඩ වර්ජනය නිසා මගි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට මුහුණ දි සිටිති. විශේෂයෙන්ම මෙම තත්වය නිසා අතුරුමාර්ගවල ගමන් කරණ මගි ජනතාවට දැඩි අපහසුතාවයන්ට මුහුන පැමට සිදුවි තිබේ.

අතුරු මාර්ගවල පුද්ගලික බස් රථ  ඉතා අඩුවෙන් ධාවනය වන අතර ශ්‍රි ලංගම බස් රථ මෙකි මාර්ගවල වැඩි වශයෙන් ධාවනය වේ. මේ නිසා පොදු ප්‍රවාහන පහසුකම් සපයාගැනිමේදි මගි ජනතාව ගැටළු රැසකට ලක්ව සිටිති.  මෙකි වැඩ වර්ජනය  සදහා දකුණු පළාතේ ශ්‍රි ලංගම ඩිපෝ 11ට අයත් බස් රථ රියදුරන් කොන්දොස්තර්වරුන් හා කාර්මිකයින් 3100ක් පමණ එක්ව සිටිති.

වර්ජකයින් පවසන්නේ තම ඉල්ලිම් ලැබෙනතුරු මෙකි වැඩ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරණ බවය. තම මුලික වැටුප 24750ක් කිරිම, රුපියල් 10000 දිමනාව   මුලික වැටුපට එකතු තිරිම, අර්ථසාධක හිගමුදල් තම ගිණුම්වලට බැර කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගෙන බස් රථ සේවකයින් විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරණු ලැබිය.

මේ ගැන සාකච්ඡා කිරිම සදහා වෘත්තිය සමිති නියෝජතයින් හා ශ්‍රි ලංකාගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (03) පස්වරුවේ ගාල්ලේ පිහිටි ශ්‍රි ලංගම රුහුණු ප්‍ර දේශිය කාර්යාලයේ දි පැවැත්විමට නියමිතව තිබුණි.

(ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංගම සේවකයන් වර්ජනයේ - දකුණේ ඩිපෝව වසා දමයි
ලංගම සේවකයන් වර්ජනයේ - දකුණේ ඩිපෝව වසා දමයි
http://am.lk/media/k2/items/cache/70ffdf45119cb896f09e75dba2e63529_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy