දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට එරෙහි එජාපයේ තවත් කුමන්ත්‍රණයක් ගැන බන්දුල හෙළි කරයි
Homeප්‍රවෘත්ති

ජනපතිට එරෙහි එජාපයේ තවත් කුමන්ත්‍රණයක් ගැන බන්දුල හෙළි කරයි

PropellerAds

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරමින් සි...

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 600ක් වසරකදී මිය ගිහින්
බඩඉරිඟු කෝටාව අහෝසියි - බඩ ඉරිඟු ආනයනය ඒකාධිකාරයක්
වසර 15කට පසු අඟහරු පෘථිවි සමීපයට
ජනපතිට එරෙහි එජාපයේ තවත් කුමන්ත්‍රණයක් ගැන බන්දුල හෙළි කරයි

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

මීට අමතරව ආර්ථික වශයෙන්ද ඝාතනය කිරීමේ සැලැස්මක් එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කර ඇත බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්විය.

“මම ඒකාබද්ධ විපක්ෂය හැටියට ඉතා පැහැදිලිව කියන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක අතිරේකව, ජනාධිපතිවරයාට අවශ්‍ය ප්‍රතිපත්තිය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට ඉතාම පළල් ලෙස දියත් කරලා තියෙනවා.  ජනාධිපතිතුමාව ශාරීරික වශයෙන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අතිරේකව ආර්ථික ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බව අපි බොහොම වගකීමෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට එරෙහි එජාපයේ තවත් කුමන්ත්‍රණයක් ගැන බන්දුල හෙළි කරයි
ජනපතිට එරෙහි එජාපයේ තවත් කුමන්ත්‍රණයක් ගැන බන්දුල හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/ca86f607af3fde63c8e34b5e8e3ca052_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_508.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_508.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy