දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසර 15කට පසු අඟහරු පෘථිවි සමීපයට
Homeප්‍රවෘත්ති

වසර 15කට පසු අඟහරු පෘථිවි සමීපයට

PropellerAds

වසර 15කට පසුව අඟහරු ග්‍රහයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බවත් එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද (31) දිනයේදී දැක ගත හැකි බවත...

විමල් පිලට පල නොකියා පළා බෙදයි: පක්ෂ නායක රැස්වීම යළි හබක්! විමල්ලා හැරී යයි!!
මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි
වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ - (video)
වසර 15කට පසු අඟහරු පෘථිවි සමීපයට

වසර 15කට පසුව අඟහරු ග්‍රහයා පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බවත් එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද (31) දිනයේදී දැක ගත හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 

අඟහරු ග්‍රහයා රතු – තැඹිළි පැහැයක් ගන්නා අතර රාත්‍රි කාලයේදී දීප්තිමත්ව දිස්වන නිසා එය ඉතා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ.

එමෙන්ම අඟහරු ඇතුළු ග්‍රහලෝක නැරඹිමේ සුවිශේෂි අවස්ථාව මහජනතාවට හිමි කරදෙමින් රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරක් අද (31) කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙම කඳවුරු රාත්‍රි 7.00 සිට රාත්‍රි 10.00 දක්වා පැවැත්වීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසර 15කට පසු අඟහරු පෘථිවි සමීපයට
වසර 15කට පසු අඟහරු පෘථිවි සමීපයට
http://am.lk/media/k2/items/cache/53c57b9c5219a22c6b2da74e8777892a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/15_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/15_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy